"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
63 පේළිය:
 
==සොබා සෞන්දර්ය==
ඌව පළාත යනු සොබා දහම ඉතා ඉහලින් ඇති ප්‍රදේශයකි. හක්ගල දැඩිස්වභාව රක්ෂිතය, ඕහිය රක්ෂිතය, නිල්ගල අභය භූමිය ආදී වනෝද්‍යාන දුන්හිද, දියලුම, රාවනා ඇල්ල, බොඹුරු ඇල්ල, සුරතලී ඇල්ල, මානා ඇල්ල, [[රවන් ඇල්ල]] සහ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල නමුණුකුල, නාය බැද්ද රහංගල ආදී කදුවැටි ඌව සොබාදහමේ අපූර්වතම නිර්මාණයන් වේ. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ආදී සංචාරක පුරවරයන්ද ඌව පළාත සතු වේ.
 
==ඌව ගීතය==
"https://si.wikipedia.org/wiki/ඌව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි