"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
මිශ්‍ර ලෝහ සංඝටක සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ ස්කන්ධය අනුවය. මිශ්‍ර ලෝහය තනන [[පරමාණුව|පරමාණුක]] පිළියෙළ පරිදී පදනම්ව, ආදේශන හෝ අන්තරාල හෝ ලෙසින් මිශ්‍ර ලෝහ වර්ගීකරණය කෙරෙයි. ඒවා තවදුරටත් වර්ගීකරණය කල හැක්කේ, සමජාතීය (තනි කලාපයකින් සමන්විත) හෝ, විෂමජාතීය (කලාප දෙකකින් හෝ වැඩි ගණනකින් සමන්විත) හෝ අන්තර් ලෞහික (කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති) ලෙසිනි.
 
==හැඳින්වීම==
[[ගොනුව:Born bronze - Bronze casts.jpg|thumb|වාත්තු කිරීමේදී, ද්‍රව ලෝකඩ, අච්චු වලට වත්කරන අයුරු.]]
[[ගොනුව:A brass light.JPG|thumb|පිත්තල පහනක්.]]
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි