"සාර්ව ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
{{Economics sidebar}}
සාර්ව ආර්ථික විද්‍යාව යන වචනය 1993 දී [[නෝර්වේ|නෝර්වේජියානු]] ආර්ථික විද්‍යාඥ [[රග්නර් ෆ්‍රින්ච්ගේ]] ආර්ථික පද්ධති යන වචනයෙන් බිඳී ආවකි. මෙම ක්ෂේත්‍රයේ මූලිකාංග කිහිපයක් අවබෝධ කර ගැනීම සඳහා දිගුකාලීන පරිශ්‍රමයක් වූ බව විද්‍යාමාන විය.එනිසා පෙර වූ ව්‍යාපාර බිඳ වැටීම් හා [[මූල්‍ය ආර්ථික විද්‍යාව]] පිළිබඳ ඉගැන්වීම් වැඩි දියුණු විය . ආර්ථික චින්තනයේ කැපී පෙනෙන ඉතිහාසඥයකු වූ [[මාක් බැග්]],සිය “කේන්ස්ට පෙර සිටි විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් :1986” තුළින් හෙළිදරව් කරනුයේ [[ස්වීඩන මිනිස්සු|ස්වීඩන් ජාතික]] ආර්ථික විද්‍යාඥ [[ක්නුට් වික්සෙල්]]”සුලුවෙන් හෝ විශාල වශයෙන් නව සාර්ව ආර්ථික විද්‍යාව සොයා ගත් බව ය.
 
== සාර්ව ආර්ථික සංකල්පිත දර්ශන ==
සාම්ප්‍රදායික විශේෂත්වය ආර්ථිකය තුළ ප්‍රභේදයන් තුනක් අතර පවතී. ඉල්ලුම කෙන්ද්‍රගත වූ කේන්සියානු ආර්ථිකය,[[තාත්වික අපේක්ෂාවන්]] හා කාර්යක්ෂම වෙළඳපොළවල් මූලික කර ගත් [[නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව]] හා නවෝතපාදනය තුළින් දියුණුව කෙන්ද්‍රකර ගත් [[නවෝත්පාදන ආර්ථික විද්‍යාව]] ඒ ප්‍රභේදයන් වේ. වෙළඳපොළයන්හි මිල සහ වැටුප් ආර්ථිකයේ බිඳ වැටීම් සමඟ ගැළපිය නොහැකිබව කේන්සියානු චින්තකයෝ තර්ක කරති.කිසිම දර්ශනයක් අන් අයගේ නිශේදයන් සම්පූර්ණ කිරීම නියමානුකූලව අනුමත නොකරති. නමුත් බොහෝ දර්ශනයන් විසින් ප්‍රවේශයන් එකක් හෝ කීපයක් න්‍යාත්මක පදනම ලෙස අවධාරණය කෙරේ.
"https://si.wikipedia.org/wiki/සාර්ව_ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි