"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
සමහරක් උපයෝජ්‍ය තුල මිශ්‍ර ලෝහ භාවිතා වන්නේ, කිසියම් දෙන ලද උපයෝජ්‍යයක් සඳහා, ශුද්ධ සංඝටක [[රසායනික මූලද්‍රව්‍යය |මූලද්‍රව්‍යයන්හී]] ගුණාංගයන්ට වඩා ඒවායේ ගුණාංග උත්තරීතර වන විටය. මිශ්‍ර ලෝහ සඳහා නිදසුන් වන්නේ, [[වානේ]], [[පාහනය]], [[පිත්තල]], [[පිව්ටර්]], [[පොස්පර් ලෝකඩ]] සහ [[සංරසය (රසායන විද්‍යාව)|සංරසයක්]] වෙති.
 
මිශ්‍ර ලෝහ සංඝටක සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ ස්කන්ධය අනුවය. මිශ්‍ර ලෝහය තනන [[පරමාණුව|පරමාණුක]] පිළියෙළ පරිදී පදනම්ව, ආදේශන හෝ අන්තරාල හෝ ලෙසින් මිශ්‍ර ලෝහ වර්ගීකරණය කෙරෙයි. ඒවා තවදුරටත් වර්ගීකරණය කල හැක්කේ, සමජාතීය (තනි කලාපයකින් සමන්විත) හෝ, විෂමජාතීය (කලාප දෙකකින් හෝ වැඩි ගණනකින් සමන්විත) හෝ අන්තර් ලෞහික (කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති) ලෙසිනි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි