"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
'''මිශ්‍ර ලෝහයක්''' යනු, [[ලෝහය|ලෝහයක්]] සහ වෙනත් මූලද්‍රව්‍යයකින් සමන්විත [[මිශ්‍රණය|මිශ්‍රණයක්]] හෝ [[ඝන ද්‍රාවණය|ඝන ද්‍රාවණයකි]].<ref>[http://www.bbc.co.uk/schools/gcsebitesize/science/ocr_gateway_pre_2011/rocks_metals/4_metals_alloys2.shtml මෙටල්ස් ඇන්ඩ් අලෝයිස්]. බීබීසී</ref> මිශ්‍ර ලෝහයක් වෙත පහත තුනෙන් එකක් හෝ වැඩි ගණනක් අඩංගු වෙයි: මූලද්‍රව්‍යයන්ගේ ඝන ද්‍රාවණයක් (තනි කලාපයක්); ලෝහමය කලාපයන්ගේ මිශ්‍රණයක් (ද්‍රාවණයන් දෙකක් හෝ වැඩි ගණනක්); කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති අන්තර් ලෞහික සංයෝගයක්. ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් තනි ඝන [[කලාපය (පදාර්ථය)|කලාප]] [[සූක්ෂ්ම ව්‍යුහය|සූක්ෂ්ම ව්‍යුහයක්]] ලබා දෙන අතර, ද්‍රව්‍යයේ (රත් පිළියම) ඉතිහාසය මත රඳාපවතින පරිදී, ව්‍යාප්තිය [[සමජාතිය (රසායන විද්‍යාව)|සමජාතීය]] හෝ එසේ නොවන හෝ කලාප දෙකක් හෝ වැඩි ගණනක් හෝ අර්ධ ද්‍රාවණ විසින් දක්වයි. අන්තර් ලෞහික සංයෝගයක් වෙත පවතින්නේ, අනෙකුත් ශුද්ධ ලෝහයක් තුල එම්බා ඇති එත් වෙනත් මිශ්‍ර ලෝහයක් හෝ ශුද්ධ ලෝහයක් හෝ වෙයි.
 
සමහරක් උපයෝජ්‍ය තුල මිශ්‍ර ලෝහ භාවිතා වන්නේ, කිසියම් දෙන ලද උපයෝජ්‍යයක් සඳහා, ශුද්ධ සංඝටක [[රසායනික මූලද්‍රව්‍යය |මූලද්‍රව්‍යයන්හී]] ගුණාංගයන්ට වඩා ඒවායේ ගුණාංග උත්තරීතර වන විටය. මිශ්‍ර ලෝහ සඳහා නිදසුන් වන්නේ, [[වානේ]], [[පාහනය]], [[පිත්තල]], [[පිව්ටර්]], [[පොස්පර් ලෝකඩ]] සහ [[සංරසය (රසායන විද්‍යාව)|සංරසයක්]] වෙති.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි