"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
===ලෝහ මිශ්‍රක සංඝටක ===
[[ගොනුව:Steel pd.svg|thumb|right|'''යකඩ-සිමෙන්ටයිට්''' මිත-ස්ථායි රූප සටහන.]]
විවිධ ලෝහ මිශ්‍රක සංඝටක හෝ, [[මිශ්‍ර ලෝහ සැදුම|මිශ්‍ර ලෝහ සැදුම්]] එකතු කිරීම පරිදී චීනචට්ටි වල ගුණාංග වෙනස් කෙරෙයි. [[කාබන්]] මූලද්‍රව්‍යයට අනතුරුව, ඊළඟ ඉතාමත් වැදගත් මිශ්‍ර ලෝහ සංඝටකය වන්නේ [[සිලිකන්]] වන අතර, එසේ වන්නේ එය විසින් ද්‍රාවණය වෙතින් කාබන් ඉවතට යවන බැවිනි. මෙසේ ඉවත් වන කාබන් වෙතින් [[මිනිරන්]] සැදෙන අතර, එය නිසාවෙන්, යකඩ වඩාත් මෘදුවීම, හැකිළීම අඩුවීම, ශක්තිය අඩුවීම සහ, ඝනත්වය අඩුවීම සිද්ධවෙයි. [[සල්ෆර්]], පවතින කල්හී, [[අයන්(II) සල්ෆයිඩ්|අයන් සල්ෆයිඩ්]] තනන අතර, මෙය විසින් මිනිරන් සැදීම වලක්වා [[දැඩිබව]] ඉහළ නංවයි. සල්ෆර් පවතින විට ඇතිවන ගැටළුව වන්නේ එය විසින් විලීන චීනචට්ටි මන්දගාමී කරන අතර, එය නිසාම ලැසි ගැලීම් පලුදු ඇතිකරයි. සල්ෆර් වල බලපෑම ප්‍රතිකුල කිරීමට, [[මැංගනීස්]] එක් කරන්නේ, මෙම ද්‍රව්‍ය දෙක එක්ව, අයන් සල්ෆයිඩ් වෙනුවට [[මැංගනීස් සල්ෆයිඩ්]] තනන බැවිනි. මැංගනීස් සල්ෆයිඩ්, ද්‍රවිත්තට වඩා සැහැල්ලු වන අතර ද්‍රවිත්තෙන් නික්ම [[ලෝබොර]] වෙත පාවී යෑමට ප්‍රවණතාවයක් දක්වයි. සල්ෆර් උදාසීන කිරීමට අවශ්‍ය මැංගනීස් ප්‍රමාණය, 1.7 × සල්ෆර් අන්තර්ගතය + 0.3% ක් වෙයි.
 
==ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි