"ශ්‍රී දළදා මාළිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු "ශ්‍රී දළදා මාළිගාව" ආරක්‍ෂණය කරන ලදි ([සංස්කරණය කරන්න=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්�
සුළු link representation in infobox
10 පේළිය:
| country = ශ්‍රී ලංකාව
| coordinates = {{coord|7|17|38|N|80|38|19|E|region:LK_type:landmark|display=inline, title}}
| website = [http://www.sridaladamaligawa.lk www.sridaladamaligawa.lk]
}}
'''ශ්‍රී දළදා මාළිගාව''' යනු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජාණන් වහන්සේගේ ]] වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති [[දළදා මාළිගා|දළදා මාළිගාවයි]]. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති [[සෙංකඩගල රාජකීය පරිශ්‍රය|රාජකීය මාලිගා සංකීර්ණය]] තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ [[පළමුවන විමලධර්මසූරිය රජ|පළමුවන විමලධර්මසූරිය]] (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_දළදා_මාළිගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි