"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
11 පේළිය:
 
==නිෂ්පාදනය==
චීනචට්ටි තැනෙනුයේ, සෑහෙන ප්‍රමාණයන් සුන්බුන් යකඩ, සුන්බුන් වානේ, හුණු ගල්, කාබන් (කෝක් අඟුරු) සමග [[අමු යකඩ]] යළි-ද්‍රවවීමට ලක්කෙරෙන අතර, අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත්කරලීමට විවිධ පියවර ගනිමිණි. [[පොස්ෆරස්]] සහ [[සල්ෆර්]] ද්‍රව යකඩ සමගින් පුළුස්සා දැමෙන මුත්, මෙම ක්‍රියාවලියේදී කාබන්ද දැවී වන බැවින්, එය ප්‍රතිස්ථාපනය කල යුතු වෙයි. නියැලුම මත පදනම්ව, අභිමත මට්ටම් වලට, කාබන් සහ සිලිකන් අන්තර්ගතය සකස්කරනු ලබන අතර, ඒවා පිළිවෙලින් 2–3.5% සහ 1–3% යන පරාසයන්හී ඕනෑම අගයක පැවතිය හැකිය. ද්‍රවිත්තට අනෙකුත් මූලද්‍රව්‍යය එකතු කරන්නේ [[වාත්තුව (ලෝහ කර්මාන්තය)|වාත්තුකිරීම]] වෙතින් අවසන් ස්වරූපය නිපැයුමට පෙරදීය.{{උපහරණ ඇවැසිය |date=ඔක්තොම්බර් 2008}}
 
==ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි