"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
 
ක්‍රිපූ 5වන සියවසට දින නියම කරන ලද ආදිතම චීනචට්ටි මෙවලම්, [[පුරාවිද්‍යාඥයින්]] විසින් සොයාගනු ලැබුවේ, වර්තමානයේ චීනයේ ජියන්සූ ප්‍රදේශයේ [[ලූහ ප්‍රාන්තය|ලූහ ප්‍රාන්තයේදීය]]. යුද්ධකටයුතු, කෘෂිකර්මය සහ, ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පුරාතන චීනයේ චීනචට්ටි භාවිතා කරන ලදි.<ref name="Wagner"/> 15වන සියවසෙහිදී ප්‍රංශයේ, [[බර්ගන්ඩි]] ප්‍රදේශයේදී සහ [[ප්‍රතිසංස්කරණය]] අවදියෙහි එංගලන්තයෙහිදී, කාල තුවක්කු තැනීමට චීනචට්ටි භාවිතා වී ඇත.<ref name="Krause">{{උපන්‍යාස පොත|author=කයිට් ක්‍රවුස|title=ආම්ස් ඇන්ඩ් ද ස්ටේට්: පැටර්න්ස් ඔෆ් මිලිටර් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ට්‍රේඩ් |date= අගෝස්තු 1995|publisher=කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය |isbn=978-0-521-55866-2|page=40}}</ref> 1770 ගණන් වලදී පළමු චීනචට්ටි පාළම තැනුනේ [[තුන්වන ඒබ්‍රහම් ඩාබි]] විසින් වන අතර, එය හැඳින්වුනේ [[යකඩ පාළම]] ලෙසිනි. [[චීනචට්ටි ගෘහ නිර්මාණ ශිල්පය |ගොඩනැගිලි තැනීම]] සඳහාද චීනචට්ටි භාවිතා කෙරෙයි.
 
==නිෂ්පාදනය==
චීනචට්ටි තැනෙනුයේ, සෑහෙන ප්‍රමාණයන් සුන්බුන් යකඩ, සුන්බුන් වානේ, හුණු ගල්, කාබන් (කෝක්) සමග [[අමු යකඩ]] යළි-ද්‍රවවීමට ලක්කෙරෙන අතර, අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත්කරලීමට විවිධ පියවර ගනිමිණි.
 
==ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි