"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
567 පේළිය:
|'''ඛණ්ටක හෝ පෙඩිසලේරියා නැත'''.
|'''ඛණ්ටක නැත'''. පෙඩිසලේරියා ඇත. '''අනුපක්ෂක''' නම් සිහින් ව්‍යුහයන් පාර්ශ්විකව ඇත.
|-
|මඩලේ අභිමෞඛ පෘෂ්ටයේ මුඛය ද, අපමෞඛ පෘෂ්ටයේ ගුදයද පිහිටා ඇත.
|මුඛය මධ්‍යස්ථව පිහිටයි. ගුදයක් නැත.
|අභිමෞඛ පැත්තේ මුඛයද අප මෞඛ පැත්තේ ගුදය ද ඇත. එය මධ්‍යස්ථව හෝ පාර්ශ්විකව ඇත.
|පුර්ව ලෙස මුඛය ද, අපරව ගුදයද පිහිටයි.
|මුඛය සහ ගුදය දේහයේ එකම පැත්තට විවෘත වේ.
|-
|අභිමෞඛ පෘෂ්ටයේ '''නාල පාද''' ඇත. ඒවායේ චුෂාකර ඇත.
|නාල පාද පේලි දෙකක් අභිමෞඛ පෘෂ්ටයේ ඇත. ඒවායේ චුෂකර නැත.
|චුෂකර සහිත සිහින් නාල පාද ඇත.
|නාල පාද ඇත. චුෂකර ද ඇත.
|ග්‍රාහිකා අතර නාල පාද පිහිටා ඇත.
|}
 
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි