"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
561 පේළිය:
|අභිමෞඛ, අපමෞඛ අක්ෂය දිගු නිසා දිගටි සිලින්ඩරාකාර දේහයක් ඇත. මෘදු දේහයකි.
|දේහය කුඩා කොප්පාකාර මණියකි. එය චුර්ණමය ඵලක වලින් සෑදී ඇත. සුනම්‍ය බාහු 5 ක් සම්බන්ධ වී ඇත. ඇතැම් ආකාර වෘන්තයකින් උපස්තරයකට සවි වේ. මුඛය හා ගුදය එකම පැත්තේ පිහිටයි.
|-
|අප මෞඛ පෘෂ්ටයේ චුර්ණමය මොට '''ඛණ්ටක''' පිහිටා තිබේ. ඒ වටා '''පෙඩිසලේරියා''' ඇත.
|දේහයේ බාහු වල පාර්ශ්විකව ඛණ්ටක පිහිටා තිබේ. '''පෙඩිසලේරියා නැත'''.
|චලනය කල හැකි දිගු ඛණ්ටක පිහිටා තිබේ. පෙඩිසලේරියා ඇත.
|'''ඛණ්ටක හෝ පෙඩිසලේරියා නැත'''.
|'''ඛණ්ටක නැත'''. පෙඩිසලේරියා ඇත. '''අනුපක්ෂක''' නම් සිහින් ව්‍යුහයන් පාර්ශ්විකව ඇත.
|}
 
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි