"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
538 පේළිය:
#බාහු වල අභිමෞඛ පෘෂ්ටයේ '''චරනාල ඇලි''' පිහිටා තිබීම.
#ශ්වසනය සඳහා ඇතැම් ආකාර වල '''ජම්බාලික ශ්වසන වෘක්''' යොදා ගැනීම.
 
====Echinodermata වංශයේ classes====
Echinodermata වංශය Asteroidea, Ophiouridea, Echinoidea, Holuthuroidea සහ Crinoidea යන classes වලට බෙදා දක්වයි.
 
{| class="wikitable"
|-
! scope="col"| Asteroidea
! scope="col"| Ophiouridea
! scope="col"| Echinoidea
! scope="col"| Holuthuroidea
! scope="col"| Crinoidea
|-
|උදා: පසැඟිල්ලා
|උදා: භංගුර තාරකාව
|උදා: මුහුදු ඉකිරි
|උදා: මුහුදු කැකිරි
|උදා: මුහුදු ලිලී
|-
|මධ්‍ය මඩලක් ඇත. ඉන් බාහු 5 ක් පැන නගී. බාහු, මධ්‍ය මඩලෙන් පැහැදිලිව වෙන් වී නැත. බාහු කෙලවරට යන විට සිහින් වේ.
|කුඩා ගෝලාකාර මඩලක් ඇත. ඉන් පැහැදිලිව වෙන් වු බාහු 5 ක් පැන නැගී. බාහු දිගයි, කැඩෙන සුළුයි. සන්ධි තිබෙන නිසා චලනය කල හැක.
|ගෝලාකාර හෝ මණ්ඩලාකාර දේහයක් ඇත. බාහු නැත.
|අභිමෞඛ, අපමෞඛ අක්ෂය දිගු නිසා දිගටි සිලින්ඩරාකාර දේහයක් ඇත. මෘදු දේහයකි.
|දේහය කුඩා කොප්පාකාර මණියකි. එය චුර්ණමය ඵලක වලින් සෑදී ඇත. සුනම්‍ය බාහු 5 ක් සම්බන්ධ වී ඇත. ඇතැම් ආකාර වෘන්තයකින් උපස්තරයකට සවි වේ. මුඛය හා ගුදය එකම පැත්තේ පිහිටයි.
|}
 
===Phylum Chordata===
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි