"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
600 පේළිය:
|හොටක් ලෙස පිහිටන මුඛය. '''දත් නැත'''.
|උදරීය මුඛය, කුහර තුළ පිහිටන දත්.
|-
|ඇතුළු කන පමණක් ඇත.
|ඇතුළු කන පමණක් ඇත.
|මැද කන සහ ඇතුළු කන පමණක් ඇත.
|ඇතුළු කන, මැද කන සහ බාහිර කන ඇත. නමුත් බාහිර කන් පෙත්තක් නැත.
|ඇතුළු කන, මැද කන සහ බාහිර කන ඇත. නමුත් බාහිර කන් පෙත්තක් නැත.
|ඇතුළු කන, මැද කන සහ බාහිර කන ඇත. නමුත් '''බාහිර කන් පෙත්තක් ඇත'''.
|-
|කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් ඇත.
|අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක් ඇත.
|බොහෝ දුරට අස්ථිමය සැකිල්ලක් ඇත.
|අස්ථිමය අභ්‍යන්තර සැකිල්ල
|දැඩි, සැහැල්ලු අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක්, අස්ථි තුළ වාතයෙන් පිරුණු කුහර ඇත.
|අස්ථිමය අභ්‍යන්තර සැකිල්ල, නමුත් සන්ධි වල කාටිලේජ ඇත.
|-
|ඇසිපිය රහිත ඇස්
|ඇසිපිය රහිත ඇස්
|චලනය කල හැකි ඇසිපිය සහිත ඇස්, නිමීලන පටලයක් ද ඇත.
|ඇසිපිය සහිත විශාල පාර්ශ්වික ඇස්, නිමීලන පටලයක් ද ඇත.
|ඇසිපිය සහිත විශාල පාර්ශ්වික ඇස්, නිමීලන පටලයක් ද ඇත.
|චලනය කල හැකි ඇසිපිය සහිත ඇස්. ඇතැම් ආකාර වලට නිමීලන පටලය ඇත.
|}
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි