"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
586 පේළිය:
|යුගලනය වූ පන්චාංගුලික ගාත්‍රා ඇත. පුර්ව ගාත්‍රා යුගල පියාපත් බවට විකරණය වී ඇත.
|යුගලනය වූ පන්චාංගුලික ගාත්‍රා ඇත.
|-
|විෂමාංශ පුච්ච පෞච්ච වරලක් ඇත.
|සමාංශ පුච්ච පෞච්ච වරලක් ඇත.
|සියළුම කීට අවස්ථා වලට, සමහර සුහුඹුලන්ට වලිගයක් ඇත.
|අපර ගුද වලිගය කොරල වලින් වැසි පැවති.
|දිගු පිහාටු සහිත කෙටි වලිගයක් ඇත.
|විවිධ වලිග ආකාර පිහිටා ඇත.
|-
|උදරීය මුඛය, එනමලය සහිත දත් පිහිටයි.
|සාමාන්‍යයෙන් අග්‍රස්තව මුඛය, අස්ථිමය දත්.
|උදරීය මුඛය, දත් ඇත්නම අස්ථි වල මතු පිටට සවි වී ඇත.
|දත් සහිත පළල් මුඛය. ඇතැම් ආකාර වල කුහර තුළ දත් පිහිටයි. (උදා: කිඹුලන් ගේ දත්)
|හොටක් ලෙස පිහිටන මුඛය. '''දත් නැත'''.
|උදරීය මුඛය, කුහර තුළ පිහිටන දත්.
|}
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි