"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
444 පේළිය:
#බහිස්ශ්‍රාවය සඳහා මැල්පිගීය නාලිකා, හරිත ග්‍රන්ථි තිබීම.
#ශ්වසනය සඳහා ශ්වාස නාල පද්ධතියක් සහ පත් පෙනහැලි තිබීම.
 
====Arthropoda වංශය බෙදෙන classes====
Arthropoda වංශය Crustacea, Insecta, Chilopoda, Diplopoda සහ Arachnida යන classes වලට බෙදා දක්වයි.
 
{| class="wikitable"
|-
! scope="col"| Crustacea
! scope="col"| Insecta
! scope="col"| Chilopoda
! scope="col"| Diplopoda
! scope="col"| Arachnida
|-
|උදා: ඉස්සා, කකුළුවා, පොකිරිස්සා
|උදා: කැරපොත්තා ඇතුළු සියලුම කෘමින්
|උදා: පත්තෑයා
|උදා: හැකරල්ලා
|උදා: මකුළුවා, ගෝනුස්ස, කිනිතුල්ල, මයිටාවා
|-
|දේහය ශීර්ෂ ඖරසය සහ උදරය ලෙස '''ටැග්මා''' 2 කට බෙදී තිබේ.
|හිස, උරස, උදරය ලෙස ටැග්මා 3 කට දේහය බෙදී තිබේ.
|හිස සහ ඛණ්ඩ රාශියකින් සමන්විත ටැග්මා 2 කි.
|හිස, කෙටි උරස හා දිගු උදරය ලෙස ටැග්මා 3 කි.
|ශීර්ෂ ඖරසය සහ උදරය ලෙස '''ටැග්මා''' 2 කට බෙදී තිබේ.
|}
 
===Phylum Mollusca===
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි