"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
372 පේළිය:
! scope="col"| Trematoda
! scope="col"| Cestoda
|-
|උදා:Planaria, Bipalium
|උදා:Fasciola
|උදා:Taenia sollum
|-
|නිදැලි වාසින් වේ.
Line 380 ⟶ 384:
|හිසක් '''රහිත''' පැතලි පත්‍රාකාර දේහයක් ඇත. ඇස් නැත.
|සිහින් දිගු පැතලි පටියාකාර දේහයක් ඇත. ඇස් පිහිටීමක් නැත. දේහයේ ජනන ඛණ්ඩ පිහිටා ඇත.
|-
|දෙහාවරණය පක්ෂ්මධර අපිචර්මයයි. එහි ශ්ලේෂ්මල ග්‍රන්ථි පිහිටා තිබේ.
|ඛණ්ටක සහිත උච්ඡර්මය දේහාවරණයයි.
|ක්ෂුද්‍ර අංගුලිකා සහිත උච්ඡර්මය දේහ ආවරණය ලෙස ක්‍රියා කරයි.
|-
|උදරීයව මුඛය පිහිටයි. ප්‍රතිවර්තනය කල හැකි ග්‍රසනිකාවක් ඇත. චුෂකර නැත.
|පුර්වව මුඛය පිහිටයි. එය වටා මෞඛ චුෂකරය පිහිටයි. උදරීය චුෂකරයක් ද ඇත.
|මුඛයක් නැත. මුර්ධාවේ චුෂකර සහ අංකුෂ පිහිටා ඇත.
|}
 
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි