"ලොස්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
|website = http://abc.go.com/shows/lost
}}
 
[[ගොනුව:Lost main title.svg|thumbnail]]
 
'''''ලොස්ට්''''' යනු ඇමරිකානු ක්‍රියාදාම රුපවාහිනී මාලාවකි. එය ඇමරිකන් බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ (ABC) 2004 සිට 2010 දක්වා විකාශනයකෙරුණි.ඒ කොටස් 121ක් ලෙසටය.මෙයට පාදක වී ඇත්තේ ගුවන් අනතුරක් වට ගෙතුණු කතාවකි.ඒ ඕෂනික් එයාලයින්ස් සමාගමේ මගී ප්‍රවාහන ගුවන් යානයක් , සිඩ්නි සිට ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කරන විට අනතුරකට පත්වීමක් සම්බන්දයෙනි. එම යානය කඩා වැටෙන්නේ දකුණු පසිෆික් සාගරයේ අභිරහස් දුපතකටය. මෙම කතාව මෙහිදී දැඩි ලෙස කොටස් වශයෙන් පළකර ඇත.මෙහි කොටස් සාමාන්යෙන් දුපතේ ප්‍රථමික කතාව මත ගොඩනැගී ඇති අතර ඇතැම් කොටස් එක් එක් චරිතවල ජීවිතයේ ප්‍රධාන කොටස් මත ගොඩනැගී ඇත.
Line 31 ⟶ 33:
'''''ලොස්ට්''''' ජෙෆ්රි ලීබර්, ජේ. ජේ. ඒබ්‍රහම්ස් සහ ඩේමන් ලින්ඩ්ලොෆ් යන අයගේ නිර්මාණයක් වේ.ඊට අමතරව තවත් විශාල පිරිසක් මෙහි නිර්මාණයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.මේ අධික කාර්යමණ්ඩලය හේතුවෙන් ,මෙහි පළමු කොටස සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් පමණ වැය වී ඇත. මේ විශාල වියදම, මෙහි නිෂ්පාදකවරුන්ට රුගතකරන පරිසරය ගැන දෙවරක් සිතීම පොළඹව තිබේ.
 
'''''ලොස්ට්''''' හි අධික සාර්ථකත්වය නිසා මෙය ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 තුල රන්දී සිටීමට හැකිව තිබේ. මෙහි පළමු වාරය අවසන් වන විට ප්‍රේක්ෂකයන් මිලියන 15.69 පමණ රැස්කරවා ගැනීමට දක්ෂව තිබේ. මෙහි 6වන වාරය අවසන් වන විට ඇමරිකානු ප්‍රේක්ෂකයන් පමණක් මිලියන 11කට ආසන්නව රුපවාහිනී තිරය ඉදිරියේ රඳවා තබා ගැනීමට සමත්ව තිබේ.
[[ගොනුව:Lost main title.svg|thumbnail]]
"https://si.wikipedia.org/wiki/ලොස්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි