"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
80 පේළිය:
 
*ක්‍රීඩාංගණයක එදිජා තරග 100ක් සඳහා සත්කාරකත්වය සැපයීමේ වාර්තාව ශ්‍රී ලංකාව තුල පිහිටවූ පළමුවැන්න හා ලෝකය තුල සතරවැන්න ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙයි.
 
*මෙම ක්‍රීඩාංගණයේදී ලසිත් මාලිංග විසින් එදිජා තුන් කඩුළු සාමාර්ථය (හැට් ට්‍රික්) දෙවතාවක් වාර්තා කර ඇත. 2011 ලෝක කුසලාන තරගාවලිය තුලදී පළමුවැන්න කෙන්යාවට එරෙහිව වාර්තා වූ අතර දෙවැන්න 2011 අගෝස්තු 22 දිනදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා විය.
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි