"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
*මුත්තයියා මුරලිදරන් විසින් මෙහිදී කඩුළු 69 ක් දවා ගෙන ඇති අතර, එය ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහිදී එක් ක්‍රීඩකයෙක් විසින් දවා ගෙන ඇති වැඩිම කඩුළු එකතුව වෙයි.
 
*2013 තරග වාරයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව [[කුමාර් සංගක්කාර]] විසින් රැස් කරන ලද ලකුණු 169, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙක් රැස් කර ඇති වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වෙයි.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/313317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි