"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
74 පේළිය:
 
*සනත් ජයසූරිය විසින් 2514 ක ලකුණු එකතුවක් රැස් කර ගෙන ඇති අතර එය තනි ක්‍රීඩකයෙක් විසින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රැස් කර ගත් වැඩිම ලකුණු එකතුව වෙයි. [[මාවන් අතපත්තු]], [[අරවින්ද ද සිල්වා]], [[මහේල ජයවර්ධන]], [[කුමාර් සංගක්කාර]] සහ [[සචින් ටෙන්ඩුල්කාර්]] යන්නෝ 1000 ට වඩා ලකුණු එකතු රැස් කර ඇත්තාහ.
 
*මුත්තයියා මුරලිදරන් විසින් මෙහිදී කඩුළු 69 ක් දවා ගෙන ඇති අතර, එය ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහිදී එක් ක්‍රීඩකයෙක් විසින් දවා ගෙන ඇති වැඩිම කඩුළු එකතුව වෙයි.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි