"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
 
===එක් දින ජාත්‍යන්තර ===
 
*වැඩිම එදිජා ලකුණු එකතුව වන්නේ, 2009 පෙබරවාරි 3 දිනදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ගත් 363/5 වෙයි.
 
*සනත් ජයසූරිය විසින් 2514 ක ලකුණු එකතුවක් රැස් කර ගෙන ඇති අතර එය තනි ක්‍රීඩකයෙක් විසින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රැස් කර ගත් වැඩිම ලකුණු එකතුව වෙයි. [[මාවන් අතපත්තු]], [[අරවින්ද ද සිල්වා]], [[මහේල ජයවර්ධන]], [[කුමාර් සංගක්කාර]] සහ [[සචික්සචින් ටෙන්ඩුල්කාර්]] යන්නෝ 1000 ට වඩා ලකුණු එකතු රැස් කර ඇත්තාහ.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/313314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි