"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
53 පේළිය:
මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාව]]
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි