"ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:ජීව විද්‍යාව ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු 61.245.168.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්...
31 පේළිය:
 
ජාන විද්‍යාව ජාන ප්‍රවේණිය, එක් එක් ජීව ආකාරවල විශමතා පිළිබඳ විද්‍යාවයි. ජානවල ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා තොරතුරු අඩංගු වන අතර එම ප්‍රෝටීන මඟින් බොහෝ දුරට, (කලින් සම්පූර්ණයෙන්ම තීරණය නොවූ අවසාන රූප ආකාරය තීරණය කරයි. නවතම පරීක්ෂණවලට අනුව ජාන විද්‍යාව, ජානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ හා ජාන අන්තර් ක්‍රියාවල සංස්ලේෂණවලට උපකරණ සපයයි. ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ප්‍රවේණිය සඳහා අවශ්‍ය තොරතුරු DNA අණුවල රසායනික ව්‍යුහයේ අඩංගු වී ඇත. සංවර්ධනය වීම පිළිබඳ ජීව විද්‍යාවේ ජීවීන් වර්ධනය හා ජීවීන් ප්‍රමාණය වැඩිම හා වර්ධනය වන ආකාරය අධ්‍යයනය කරයි. මෙය කළල විද්‍යාවෙන් පටන්ගෙන සෛලවල වර්ධනය විකිරණය වීම රූපාකාර බවට පත් වීම් ජාන මඟින් පාලනය වන ආකාරය අධ්‍යයනය කරයි. රූපාකාර බවට පත්වීම යන්නෙන් අදහස් කරන්නේ පටක, ඉන්ද්‍රිය, බවට පත්වීමයි. වර්ධක විද්‍යාවට යොදා ගන්නා ආකෘතික ජීවීන් වන්නේ පට පණුවා, පළතුරු මැස්සා, සීබ්‍රා මාළුවා, මීයා සහ වල් පැලෑටියක් වන ඇබිඩෝප් චීස් තැලියානා යොදා ගනී.
 
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි