"සංසාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''සංසාරය''' (සංස්කෘත හා පාලි:සංසාර) යනු යම් [[ප්‍රාණියෝ|ප්‍රාණියෙකුගේ]] නැවත නැවත ඉපදෙීම සහ මැරනය සිදුවීමයි. නොමැති ගමන හෝ චලනයට යෙදෙන පදයයි. බුදු දහමේ උපත(ජාති) ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි.
 
==බුදු දහම==
== සසර ==
බුදු දහමේ උපත(ජාති) ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර යනු කුමක්ද? දුක් නම් කවරහුදැයි සෑම සියලු දෙනා විසින්ම දැනගත යුතු ය. එම නිසා එම වචන දෙකට අයත් තේරුම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් මනාව පැහැදිලි කර ඇත. එසේ ප්‍රකාශ කරනු ලබන සසර දුක් විභාගය මෙය කියවන ඇත්තන් දත මැද දැහැටි විසික්කරන්නා සේ නොකොට කටපාඩම් වනතෙක් දෙතුන් වතාවක් වත් කියවා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතු ය. කුමක් හෙයින් ද යත් සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැති නිසා ය. සසර කළ කිරීමක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය. එවැනි අයට ආගමක්ද ඕනෑ නැත. අද ලංකාවේ බෞද්ධ ජනතාව අතර සසර භය දන්නා අය ඉතා දුර්ලභය. එම නිසා බුදු දහමට අනුකූලව ජීවත්වීමට ඔවුහු උත්සාහ ගන්නේ නැත. බුදු දහම දන්නා අය ද, ආගමාලය ඇති අයද ඉතා දුර්ලය. කරුණු කාරණා මෙසේ හෙයින් නමින් පමණක් බුද්ධාගම්කාරයන් වශයෙන් පෙනී සිටිමින් බුදුදහමට විරුද්ධව නොයෙක් පව්කම් වල හැසිරෙමින් අපිරිසුදු චේතනාවෙන් කල්ගත කරමින් මැරි මැරී සතර අපාය පුරවති. මේ ක්‍රමය මිනිසුන්ව උපන් අයගේ යුතුකම නොවන බව නුවණින් දැක සසර දුක මේ යැයි දැන, එම දුක් සංසිඳුවන උපාය මාර්ගය වූ සද්ධර්ම මාර්ගයෙහි යහතින් ගමන්කොට නිවන් අවබෝධය කරා ගමන් කළ යුතු ය.සසර නම් කුමක් ද යන මේ ප්‍රශ්නයේ දී, මේ ගාථාව තේරුම් සහිතව පාඩම් කර ගැනීමට උත්සාහ ගැනීම සුදුසු ය.
 
සසර යනු කුමක්ද? දුක් නම් කවරහුදැයි සෑම සියලු දෙනා විසින්ම දැනගත යුතු ය. එම නිසා එම වචන දෙකට අයත් තේරුම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් මනාව පැහැදිලි කර ඇත. එසේ ප්‍රකාශ කරනු ලබන සසර දුක් විභාගය මෙය කියවන ඇත්තන් දත මැද දැහැටි විසික්කරන්නා සේ නොකොට කටපාඩම් වනතෙක් දෙතුන් වතාවක් වත් කියවා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතු ය. කුමක් හෙයින් ද යත් සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැති නිසා ය. සසර කළ කිරීමක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය. එවැනි අයට ආගමක්ද ඕනෑ නැත. අද ලංකාවේ බෞද්ධ ජනතාව අතර සසර භය දන්නා අය ඉතා දුර්ලභය. එම නිසා බුදු දහමට අනුකූලව ජීවත්වීමට ඔවුහු උත්සාහ ගන්නේ නැත. බුදු දහම දන්නා අය ද, ආගමාලය ඇති අයද ඉතා දුර්ලය. කරුණු කාරණා මෙසේ හෙයින් නමින් පමණක් බුද්ධාගම්කාරයන් වශයෙන් පෙනී සිටිමින් බුදුදහමට විරුද්ධව නොයෙක් පව්කම් වල හැසිරෙමින් අපිරිසුදු චේතනාවෙන් කල්ගත කරමින් මැරි මැරී සතර අපාය පුරවති. මේ ක්‍රමය මිනිසුන්ව උපන් අයගේ යුතුකම නොවන බව නුවණින් දැක සසර දුක මේ යැයි දැන, එම දුක් සංසිඳුවන උපාය මාර්ගය වූ සද්ධර්ම මාර්ගයෙහි යහතින් ගමන්කොට නිවන් අවබෝධය කරා ගමන් කළ යුතු ය.සසර නම් කුමක් ද යන මේ ප්‍රශ්නයේ දී, මේ ගාථාව තේරුම් සහිතව පාඩම් කර ගැනීමට උත්සාහ ගැනීම සුදුසු ය.
 
 
Line 38 ⟶ 37:
 
හිස ගිනිගත් අයකු එම ගින්න නිවීමට උත්සාහ කරන සේ නොපමාව සසර දුක් නැති කරන නිවන් මඟ සෙවීමට උත්සාහ කළ යුතු ය.
 
==හිංදු ආගම==
 
 
"https://si.wikipedia.org/wiki/සංසාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි