"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
 
===වාණිජවාදී නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීම===
බ්‍රිතාන්‍ය කිරීටයට අයිති බලතල දැඩිව ක්‍රියාත්මක කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තුන්වන ජෝර්ජ් රජු ඇමෙරිකාවේ ජනපද වලින් බදු අය කිරීම සඳහා වූ පනත් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට බල කළේය. එසේම ඒ තාක් කල් නොසලකා හැර තිබූ වාණිජවාදී නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස රාජකීය නිලධාරීනට උපදෙස් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය බලය යෙදීම පිණිස බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමෙරිකාවට යුධ හමුදාව ද යැවීය.
 
===සීනි පනත (1764)===
===මුද්දර පනත (1765) සහ එය අවලංගු කිරීම===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි