"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
 
===බ්‍රිතාන්‍ය වාණිජවාදී ප්‍රතිපත්තිය===
උතුරු ඇමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද විශාලත්වයෙන් සහ වැදගත්කමින් වැඩෙත්ම ඒවා කෙරෙහි තම ආධිපත්‍යය පැතිරවීම සඳහා බ්‍රිතාන්‍ය රජු ඒවා පාලනය කිරීමට ආණ්ඩුකාරවරු පත් කළේය. එම ආණ්ඩුකාරවරුන්ට වේතනය ගෙවිය යුතු වූයේ ජනපද වල භාණ්ඩාගාරයෙනි. බ්‍රිතාන්‍ය වෙළඳුන්ට මෙන්ම බ්‍රිතාන්‍ය රජයට ද ලාභ ප්‍රයෝජන ලැබෙන අන්දමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සිය අභිමතයට අනුව සකස් කල ප්‍රතිපත්තියක් ඇමෙරිකාවේ ජනපද වල ක්‍රියාත්මක විය. එය '''වාණිජවාදී ප්‍රතිපත්තිය''' නම් විය.
 
===වාණිජවාදී නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීම===
===සීනි පනත (1764)===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි