"මාලිගාවත්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
58 පේළිය:
'''මාලිගාවත්ත''' යනු, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], [[කොළඹ]] පිහිටි, නගරෝපාන්තයකි. කොළඹ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වූ, කොළඹ කොටුවෙහි සිට දළවශයෙන් කිලෝමීටර 3 ක් ඊසාන දෙසින් මාලිගාවත්ත පිහිටා ඇත. මාලිගාවත්ත නම් මෙම නාමයෙහි [[සිංහල භාෂාව |සිංහල]] භාෂාමය අර්ථය 'මාලිගාවේ උද්‍යානය' යන්නයි.<ref>http://sundaytimes.lk/060910/Plus/ColLandmarks.html</ref>
 
[[ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය |ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය]] පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ඛෙත්තාරාම පාරෙහිය.
මෙරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වූ [[ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය]] ඉදි කොට තිබෙන්නේද මෙම මාලිගාවත්ත ප්‍රදේශය තුලයි.
{{Clear}}
 
"https://si.wikipedia.org/wiki/මාලිගාවත්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි