"සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:සංස්කෘතිය ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
ප්‍රවර්ගය:සමාජය ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
11 පේළිය:
             තමා විසින්ම තීරණ ගනී නමි එය පුද්ගල ක්‍රියාවක් වන අතර අන්‍යයන්ගේ සහභාගීත්වය තුළින් එම ක්‍රියාවක් සමාජ ක්‍රියාවක් වේ. පුද්ගලයන් තුළ ගොඩ නැගෙන්නා වු මෙම සමාජ සමිබන්ධතාවලට යමි රටාවක්‍ හෙවත් පිළිවෙලක් පවතින බව සමාජ විද්‍යාඥයයින්ගේ පිළිගැනිමයි. සමාජානුයෝජනය හරහා ගොඩ නැගුණා වු පොදු හැසිරිමි රටාවන් සමාජයන් තුළ දැකිය හැකිය. මෙම හැසිරිමි වෙනස් නොවි දිගු කාලයක් තිස්සේ සමාජය තුළ පවතී. පුද්ගලයා ගත් විට ඔහුට සමාජය තුළ විවිධ තත්වයන් හා කාර්යභාර්යන් හිමි වේ. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල එකිනෙකින් වෙනස් වු භූමීකාවන් රඟ දක්වයි. පවුල තුළ පියෙකු සැමියෙකු පුතෙකු සොහොයුරෙකු ලෙස ද සමාජයේ දී මිත්‍රයෙකු ඥාතියෙකු ආදී වු විවිධ භූමිකා තුළ ක්‍රියාත්මක වේ.
             සමාජය තුළ පුද්ගලයාගේ තත්වය ගත්විට ආරෝපිත තත්වය ලෙස හඳුනා ගත හැකිය. ආරෝපිත තත්වය පුද්ගලයාට උපතින්ම හිමි වේ.එමෙන්ම මෙය පුද්ගල කැමැත්ත අනුව වෙනස් කිරිමට ද නොහැකිය. සාධිත තත්වය පුද්ගලයා විසින්ම ලගා කරගනී. අධ්‍යාපනය ධනය බලය රැකියාව ආදීය සාධිත තත්වයන් ලෙස හඳුන්වයි.ඕනෑම සමාජයක සහජිවනය හා සහසමිබන්දතාවය යන කරැණු ද ශ්‍රම විභජනය නොහොත් වැඩ කටයුතු බෙදා ගැනීමක් ඔස්සේ ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස පවුල තුළ ස්වාමි පුරුෂයා භාර්යාව හා දරැවන් අතර ශ්‍රම විභේදනය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය හැකිය.බොහො විට බිරිඳ විසින් දරැවන් බලා ගැනිම හා ආහාරපාන පිළියෙල කිරිම ආදි වැඩ කටයුතුවල නිරත වන අතර ආහාර පාන සැපයිම දර සපයාදිම ආරක්ෂාව ලබාදිම ආදි කටයුතු ස්වාමි පුරුෂයා විසින් සිදු කරයි. ශ්‍රමය බෙදා හදා ගැනිම පිළිබඳ එකමුතු බව හෝ සහජිවනයක් හෝ ඇති වන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් කළයුතු හා නොකළයුතු කාර්යයන් පිළිබඳ පොදු පිළිගැනීමක් පදනමි කොට ගෙනය.
 
[[ප්‍රවර්ගය:සමාජය]]
"https://si.wikipedia.org/wiki/සමාජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි