"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
17 පේළිය:
1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි.
1856 දී ප්‍රංශ ජාතික ජින්-මාරී ලේ බ්‍රිස් විසින් "L'Albatros artificiel" නැමැති පළමු බලගන්වන ලද එන්ජිමක් රහිත ගුවන්යානය නිපදවු අතර එහි බල ප්‍රභවය වූයේ වෙරළ් යානය ඇඳගෙන ගිය අශ්වයෙකි.
ඇලෙක්සැන්ඩර් මෝසැසිකි විසින් පසුව ආකර්ශණීය ගුවන්යානා සැළැසුම් නිර්මාණය කර ඇති අතර 1883 දී ඇමෙරිකානූ ජාතික ජෝන් මොන්ට්ගොමෙරි පළමු එන්ජිමක් රහිත පාලනය කළ හැකි ගුවන්යානය නිපදවීමට සමත් විය. එහෙම සමකාළීන ගුවන් තාක්ෂණ්වේදීන් වූ ඔටෝ ලිලියන්තල්, පර්සි පිල්චර් හා ඔක්ටේව් චානුටේ ද සාමන තාක්ෂණ්යන් ගෙන් යූත් ගුවන්යානා නිපදවීමට සමත් වීය.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි