"ශ්‍රී ලංකා කොටියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
'''කොටියා''' යන අන්වර්ථ නාමයෙන් හඳූන්වනු ලඛන '''ශ්‍රී ලංකා දිවියා''' (''Panthera pardus kotiya''), ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙක් වන අතර ලොව වෙසෙන දිවි උප විශේෂයකට අයත්වේ. සාමාන්‍ය ව්‍යවභාරයේ "කොටියා" නමීන් භැඳින්වුවද නිවෑරදි භාවිතදය දිවියා වේ.
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකා]] දිවියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුනත්, නවතම ෂර්යේශනයකින්පර්යේශනයකින් සොයාගත් තොරතූරු වලට අනුව ශ්‍රී ලංකාවේ [[Yala|යාල ජාතික අභය භූමිය]] තුළ ලොව විශාලතම දිවි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්ෂත්තුවිල්පත්තු ජාතික වන උද්‍යානය දිවියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන්රටචල්අන් රටචල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිදවිවිධ පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක.
 
==විස්තරය==
 
ශ්‍රී ලංකා දිවියා ලොව වෙසෙන දිවි විශේෂයට අයත් උප විශේෂ අටෙන් එකකි. මෙම සතුන් ගේ සම ටෝනි හා රස්ටි කහ යන වර්නයන්වර්ණයන් ගන්නා අතර තද පැහැති ලප සම පුරාම දක්නට ලැබේ. ගැහැනු සතුන් හත් දෙනෙකු අඩංගු වූ නියදියකින්, ගැහැනු සත‍කුගේ සාමාන්‍ය බර කි.29ක් වී ඇති අතර විශාලතම පිරිමි සත‍කුගේ බර කි.77ක් වන විට පිරිමි සත‍කුගේ සාමාන්‍ය බර කි.56ක් ව සටහන් වී ඇත.<ref name=CAP>{{cite book |author=Nowell K, Jackson P |title= Wild Cats: Status Survey and Conservation Action
Plan|url=http://carnivoractionplans1.free.fr/wildcats.pdf |format=PDF |year=1996 |publisher=IUCN/SSC Cat Specialist Group |location= Gland, Switzerland |isbn=2-8317-0045-0 |page= 78|chapter= Panthera Leo}}</ref>
 
30 පේළිය:
==පැතිරීම හා වාවස්සථාන==
 
ශ්‍රී ලංකා දිවියා ලොව අන් කිසිඳු රටක හමුනොවන අතර ශ්‍රී ලංකාව තුළ හමුවන විලෝපීන් අතරින් ප්‍රමුඛස්ථානයනක් ලබා ඇත. මුල්කාලයේ දී මෙම සතුන් පිළිබඳ විශාල ලෙස තොරතුරු අනාවරනය වී නොතිබුනත් මැතකාලය් දී සිදු කරන ලද පර්යේශනපර්යේශණ වලින් අනාවරනයඅනාවරණය කරගන්නා ලද තොරතුරු වලට අනුව [http://www.wwct.org/leopard.php (The Leopard project- The Wilderness and Wildlife Conservation Trust, www.wwct.org)] මෙම සතුන් ශ්‍රී ලංකාව තුළ රක්ෂිත මෙන්ම අනාරක්ෂිත පෙදෙස්හීපෙදෙස් හී පැතිර පවතී. වර්තමානයේ දී මෙම සතුන් වාසභූමි ලෙස, වියළි සදාහරිත මෝසම් වනාන්තර, වියළි කටු කැළෑ‍, උස් හා පහත් නිවර්තන වනාන්තර,වැසි වනාන්තර හා කලාපීය අතරමැදි වනාන්තර ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත.
 
[[Image:slleo1.jpg|thumb|250px|ශ්‍රී ලංකා දිවියා]]
36 පේළිය:
==පෝෂනය==
 
ලොව වෙසෙන අන් සියලු දිවියන් සේම ශ්‍රී ලාංකික දිවියා ද තම ආහාරය පිනිස කුඩා න්ෂීරපායීන්ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමානයේප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමානයක්ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවන් වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මොවුන් වදුරන්, වල් ඌරන්, [[sambar|සම්බා]] වැනි සතුන් ද ගොදුරු කරගනී.
 
විවිධ නිරීක්‍ෂණ වල ප්‍රථිඵල වල‍‍‍ට අනුව මෙම සතුන් හොදින් වැඩුනු මීමින්නන් පවා තම ග්‍රහනයටග්‍රහණයට නතුකරගැනීමට සමත් වී ඇත. දිවියන් දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්ධවනිශ්ශබ්දව තම ‍ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. දිවියන් විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.
 
 
==ජීව විද්‍යානුකූල විවරනයවිවරණය==
 
මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව (The Leopard project- www.wwct.org) ශ්‍රී ලංකා දිවියන් ලොව අන් දිවි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් ‍ෙ‍‍හා‍් අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වයි. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා දිවියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාව තුළ ගැහැනු හා පිරිමි සතුන් තොට්ඨාශ, අතිච්චාදනයවු භූමි ප්‍රදේශ වල වාසය කරනු ලබයි. එනම් පිරිමි සතුන්, ගැහැනු සත්ව තොට්ඨාශ අතරේ ද අසල්වැසි පිරිමි සත්ව තොට්ඨාශ අතරේ ද සැරිසරනු ලබයි. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමන බිහිකරන අතර වියළි කාල වලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් දිවියන් සසඳන කල ශ්‍රී ලංකා දිව්යා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_කොටියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි