"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
ගුවන්යානයක් යනු ජෙට් එංජිමක් හෝ අවර පෙත්තක් මගින් ඉදිරියට ඇති කරනු ලබන තෙරපුමක් මගින් ගමන් කරන යානයකි. ගුවන්යානා විවිධ ප්‍රමාණ,හැඩ හා තටු ආකෘති වලින් නිර්මාණය කර ඇත. ක්‍රිඩා කටයුතු,භාණ්ඩ හා මින්සුන් ප්‍රවහනය,යුද කටයුතු හා පර්යෙෂණ කටයුතු සඳහා ගුවන්යනා බහුලවම භාවිතා කරයි.
[[රූපය:Jet2 aeroplane landing at EDI.jpg|thumb|250px|ගුවන්යානයෙක්]]
 
බොහෝ ගුවන්යානා ගුවන් නියමුවෙක් හා කර්යමණ්ඩලයක් මගින් පාලනය වන අතර සමහරක් ගුවන්යනා දුරස්ථ පාලකයක් මගින් හෝ පරිගනකයක් මගින් පාලනය කරයි.
ගුවන්යානය යනු අහසෙ පියාඹන්නට බාවිතාකරන වාහනයෙකි. මෙක 1903ති ඕවර් රයිට් සහ විල්බර් රයිට් යනු රයිට් සහොදරයින් විසින් සොයාගනු ලැබුවේය . ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙ කිට්ටි හෞක් යන ස්ථානයේ ලොකයෙ පළමු ගුවන් යානය ගුවන් ගත කෙරිණි .
මුල් වකවානු වලදී අවර ෙපති ආධාරෙයන් ගුවන් ගතවූ ෙමම යානා
 
අද වනවිට ෙජට් ඇන්ජින් ආධාරෙයන් ගුවන් ගත කරති
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි