"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
deleting details as its too much for the mother article. Details available in චතුර්රාර්ය සත්‍යය & 4 relevent articles
21 පේළිය:
මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් [[ලෝකය(බුදු දහම)|ලෝකවල]] ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
 
කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා), මරණයට පත් වීම, සෝක කිරීම, වැළපීම (පරිදේව), කායික දුක් (දුක්ඛ), මානසික දුක් (දෝමනස්ස), සුසුම් හෙලීම (උපායාස), ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ), අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම (අප්පිය සම්පයෝගෝජරායෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට ([[අනිත්‍ය]]), ඒ නිසාම දුක් සහිත ([[දුක්ඛ]]) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි ([[අනාත්ම]]) ස්වභාවයෙන් යුක්ත බව ගැඹුරෙන් සිතන කෙනෙකුට දැක ගත හැකිය.
===චතුර්රාර්ය සත්‍යය===
{{main|චතුරාර්ය සත්‍යය}}
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි