"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.8.23 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Randeerjayasekara ගේ අවසන් අනුවාදය වෙත ප්...
34 පේළිය:
මධ්‍ය ස්නායු පඬතිය යනු [[මොළය]] හා [[සුෂුම්නාව]]යි. [[ඇස]], [[කන]], [[නාසය]], [[දිව]], [[සම]] යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට [[මොළය]]ට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් [[සුෂුම්නාව]] වෙත යැවෙන අතර ඉන්පසු [[සුෂුම්නාවේ]]සිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ [[සුෂුම්නාව]] ද ආරක්‍ෂිතව පවතී.
 
[[මොළය]] හා [[සුෂුම්නාව]] වටා ආරක්‍ෂිත ආවරණ තුනකි. මේවා මෙනෙන්ජි පටල ලෙසද හඳුන්වයි.
* වරාශිකාව (බාහිර ආවරණය)
* ජලාකාර පටලය (අතර මැද ආවරණය)
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි