"ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
51 පේළිය:
}}
 
'''1982හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය''' යනු, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා |ජනාධිපති]] තේරීමට පැවැත්වුණු පළමු [[ශ්‍රී ලංකාවේ මැතිවරණ |ජනාධිපතිවරණය]] විය. 1982 සැප්තැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගත් අතර, 1982 ඔක්තොම්බර් 20 දිනදී මැතිවරණය පැවැත්විණි. මැතිවරණයට සහභාගී වෙමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 81.06% ක් විය.ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53% ලැබූ, පාලක [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයේ]] තනතුරුධාරි ජනාධිපති [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ. ආර්. ජයවර්ධන]] තේරී පත් විය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ජනාධිපතිවරණය,_1982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි