"ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය (අතීන්ද්‍රිය සංජානනය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Cartas Zener.svg|thumb|1930 ගණන්වල අතීන්ද්‍රිය සංජානන පරීක්ෂණ උදෙසා මුලින් ම යොදා ගත්තේ [[සෙනර් සටහන්පත්]] ය.]]
 
ඉන්ද්‍රීය සංවේදනය පරීක්ෂා කිරීමට සෙනර් (Zener) සටහන්පත් යොදා ගනී. ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය යනු පංචේන්ද්‍රියන්ගේ සහය නොමැතිව හෝ කළින් ලැබූ අත්දැකිම්වලින් තොරව තොරතුරු ග්‍රහණය කර ගැනීමේ සාමාන්‍ය සීමාවන් ඉක්මවූ හැකියාවකි. ඩ්‍යුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වන ජේ. ආර්. රයින් විසින් පහත සඳහන් හැකියාවන් සඳහා මෙම අර්ථ දැක්වීම යොදා ගති.