"වැසි වනාන්තර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ගොනුව:Rainforrest between Kuranda and Cairns, North East Queensland.jpg
No edit summary
3 පේළිය:
[[ගොනුව:Rainforrest between Kuranda and Cairns, North East Queensland.jpg|thumb|ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි Cairns හි ආසන්නයේ ඇති Daintree වැසි වනාන්තරය]]
 
'''වැසි වනාන්තර''' යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.
නිවර්ථන වැසි වනාන්තරවල පොදු ව්‍යාප්තිය
 
උෂ්ණකලාපීය වැසි වනාන්තරවල පොදු ව්‍යාප්තිය
 
වැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.
 
වැසි වනාන්තර පෘථිවිය මත ජීවත් වන ශාක හා සත්ත්ව විශේෂ 2/3 කටම වාසස්ථාන වේ. තක්සේරු කර ඇති අන්දමට මෙහි ජීවත් වන ශාක, කෘමි සහ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්ථන වැසි වනාන්තර පෘථිවිය මත ඇති ආභරණයක් ලෙස ද හැඳින්වෙන අතර එය ලොව විශාලතම ඖෂධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වාභාවික ඖෂධ ප්‍රමාණයක් හේතුවෙනි.
"https://si.wikipedia.org/wiki/වැසි_වනාන්තර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි