"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:ඉතිහාසය - ශ්‍රී ලංකා ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
29 පේළිය:
• එළාර රජු ඝාතනය කිරීම පිලිබඳව දුටුගැමුණු රජු පසුතැවිල්ලට පත්වීම පිලිබඳ සාදාචාරාත්මක පරකන ශ්ණයට මහාවංශ කථාපුවත තුල දක්වා ඇති පිලිතුර පිලිබඳ විවිධ රචකයෝ විවිධ අදහස් දක්වා ඇත. මහාවංශය ආකරීකථමණිකයන් ඝාතනය කිරීම ‘පවුකාරයන් හා තිරිසන් සතුන් ඝාතනය කිරීම’ හා සමාන දෙයක් බව දක්වා සිටී. සමහර විචාරකයින් මෙය දක්වා සිටින්නේ සදාචාරාත්මක වැරදීමක් වන බවයි. කෙසේවෙතත් බුදුදහම පාපකාරී කිරවමෙයාවන්ගේ උස් පහත් බවක් දකී. එනම් රහත් භාවයට පත්වූ අයකු ඝාතනය කිරීම සාමාන්යු කෘතග්ජන මනුෂ්යකයකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරි ේයාවකි. අලියකු ඝාතනය කිරීම කූඹියකු ඝාතනය කිරීමට වඩා පවක් යැයි බෞද්ධයින් කියාසිටිනු ඇත. හින්දු මනු නීතියේද මෙවැනිම සිතීමක් අන්තර්ගතය. එහිදී බරාි හ්මණ යකු ඝාතනය කිරීම චන්ඩාල යකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරීමටයාවක් ලෙසින් දක්වා ඇති අතර හින්දු චාරිතරසේ සඳහා සතුන් බිලිදීමට අවසර දී ඇත. ඒ අනුව බලන කළ මහාවංශය බෞද්ධ සදාචාර ධර්මයන්ට අනුකූලය. වැදගත් කාරණය වන්නේ දුටුගැමුණු සිය කිරවංශයාව සම්බන්ධයෙන් පසුතැවිල්ලට පත්වීමය. මෙයද විශාල ලේ වැගිරීම් මාලාවකින් පසුව ලද හමුදා ජයගර‍ෞදහණයකින් අනතුරුව අශෝක රජු සාමකාමී අයකු බවට පත්වීමේ බෞද්ධ උදාහරණය හා සමාපාත කරවීම සඳහා සිදු කරන ලද්දක් වියහැක.
 
• මහාවංශය වෙනුවෙන් පෙනීසිටින කීර්තිමත් ඉතිහාසඥයකු වන කාතිගේසු ඉන්ද්රලපාල තර්ක කරන්නේ මහාවංශයේ කථාව බෞද්ධ අන්තවාදයක් ලෙස දැකීමේ වැරදි බවත් මහාවංශ රචකයා සිය ලිවීම තුල බෙහෙවින් සාධාරණවී ඇති බවත්ය. කෙසේවෙතත් ශීරුමහ ලංකාවේ දේශපාලඥයෝ දිගින් දිගටම මහාවංශය සිය පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීම අඛණ්ඩව සිදුවනු ඇත. එය කෙසේවෙතත් මහාවම්සයට පසුව රචනා වුණ මහාවම්සයට ටීකාවක් නැමති ග්‍රන්ථයේ මහාවම්සය අමූලික බොරුවක් බව සඳහන් වේ.
 
ගරරී න්ථ නාමාවලිය
39 පේළිය:
• ගුරුගේ ආනන්ද ඩබ්ලිව් ප මහාවංස කල්කටා එම් පී බිර්ලා පදනම 1990 (පෙරදිග සම්භාව්ය කෘති)
• රුවන් රාජපක්ෂ් Concise Mahavamsa" කොළඹ ශීරt ං ලංකාව 2001
 
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි