"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
131 පේළිය:
'''ගොන් පිට පෙරහැර''' නවගමුව දේවාලයටම විශේෂ වුවකි.පෙරහැර අවසානයේ දිය කැපිමේ චාරිත්‍රයක් ඊට සත්දිනකට පසු ඇසළ උළෙලේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස ගිනි මඩු මංගල්‍යය පවත්වයි.පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි.පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි.
නවගමුව පත්තිනි දේවාලය එම ප්‍රදේශයේ පමණක් නොව මුළු ලංකාව පුරාම පත්තිනි වන්දනාව සිදු කරන ජනප්‍රිය දේවාලයක් බවට පත්වි ඇත.
 
[[රූපය:පුජා_වට්ටිය.jpg|thumb|පුජා වට්ටිය]]
 
==පත්තිනි දේව පුජා==
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි