"බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව''' යනු [[බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාව|බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවේ]] [[හමුදාව|භූමියේ සටන්ක්‍රියා]] අංශය වෙයි. 1660දී ස්ථාපනය කෙරුණු [[ඉංග්‍රීසි යුද්ධ හමුදාව]] වෙනුවට 1707 දී නව බ්‍රිතාන්‍ය හමුදාව තැනුනේ,<ref group="note">ඉංග්‍රීසි යුද්ධ හමුදාව වෙත අයර්ලන්ත සහ වේල්ස රෙජිමේන්තුද සමන්විත වූයේ, ස්කොට්ලන්තය හා ඒකාබද්ධ වීමට පෙරාතුව, [[අයර්ලන්ත රාජධානිය |අයර්ලන්තය]] එංගලන්තයේ අනුගාමික රාජ්‍යයක් වූ අතර, වේල්සය එංගලන්තයේ කොටසක් විය.</ref> එකල පැවති ස්කොට් ජාතික රෙජිමේන්තු ඇතුලත් කර ගනිමිනි. එය පරිපාලනය කරනු ලැබුවේ, ලන්ඩනයෙහි පිහිටි [[යුද්ධ කාර්යාලය]] විසින් වන අතර, 1964දී මෙම කාර්යය [[ආරක්ෂක අමාත්‍යාංශය (එක්සත් රාජධානිය)|ආරක්ෂක අමාත්‍යාංශය]] වෙත උපග්‍රහණය කෙරිණි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ වෘත්තිමය ප්‍රධානියා වන්නේ [[සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියා (එක්සත් රාජධානිය)|සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියා]] වෙයි.
 
1908දී උප සේවා ''[[ප්‍රාදේශික බලකාය]]'' ස්ථාපනය කිරීමෙන් පසුව, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ පූර්ණ-කාලීන කොටස හැඳින්වෙන්නේ ''නිත්‍ය යුද්ධ හමුදාව'' ලෙසිනි. යුද්ධ හමුදාවේ සමස්ත සාමාජිකත්වය, ආඥාපති වන්නාවූ රජු වෙත පක්ෂපාතිත්වය දිවුරා (හෝ සහතික කර) පොරොන්දු වෙති.
 
==සටහන් සහ ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/බ්‍රිතාන්‍ය_යුද්ධ_හමුදාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි