"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
→‎බලප්‍රදේශය: සංස්කරණය
7 පේළිය:
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහිදී]], 1943 වසර දක්වා, ඉතාලිය, [[නාසි ජර්මනිය]] සමගින් මිත්‍රව සිටියේය. මුසොලීනි බලයෙන් පහ කොට, මිත්‍ර පාර්ශව ආක්‍රමණිකයන් යටතේ පැවති ප්‍රදේශ (රෝමයෙන් දකුණෙහි) වල ෆැසිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය මැඩලීමෙන් පසුව එය පැති මාරුකොට මිත්‍ර පාර්ශවය හා එක් විය. ඒ වන විටද මුසොලීනි සහ ඔහුගේ පක්ෂපාතී ෆැසිස්ට්වාදීන් විසින් නායකත්වය සැපයුනු, "[[ඉතාලි සමාජවාදී ජනරජය]]" යන නම දැරූ නාසි ජර්මනියේ රූකඩ රාජ්‍යයක් වූ උතුරුදිග ඉතාලියේ අවශිෂ්ට ෆැසිස්ට්වාදී රාජ්‍යය, මිත්‍ර හමුදාවන්ට එරෙහි සටන්කිරීම දිගටම කරගෙන ගියේය. යුද්ධය නිමාවූ විගසින් පාහේ, සිවිල් සමාජයේ අතෘප්තිය නිසාම [[ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමතවිචාරණය, 1946]] පැවැත්වුනේ, ඉතාලිය රාජාණ්ඩුවක් වශයෙන් දිගටම පවත්වාගෙන යා යුතුද නැතිනම් ජනරජයක් විය යුතුද යන්න තීරණය කිරීමටය. ඉතාලි ජාතිකයෝ තීරණය කළේ රාජාණ්ඩුව අතහැර [[ඉතාලිය|ඉතාලි ජනරජයක්]] පිහිටුවීමට වන අතර, වර්තමානයේ වුව ඉතාලියේ ආණ්ඩුක්‍රමය එය වෙයි.
 
==බල ප්‍රදේශය==
==බලප්‍රදේශය==
වර්තමාන ඉතාලිය සතුව පවතින සමස්ත බලප්‍රදේශයබල ප්‍රදේශය සඳහාම ඉතාලි රාජධානියද හිමිකම් පෑය.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ඉතාලි_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි