"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
"ෆැසිස්ට්වාදී ඉතාලිය" යනු, ඒකාධිපති නායකයා ලෙසින් [[බෙනීටෝ මුසොලීනි]] ක්‍රියා කළ සහ [[ජාතික ෆැසිස්ට්වාදී පක්ෂය| ජාතික ෆැසිස්ට්වාදී පක්ෂයෙහි]] පාලනය පැවැති 1922 සිට 1943 දක්වා කාලසීමාව වෙයි. ෆැසිස්ට්වාදීන් විසින් එකාධිපති පාලනය යොදවමින්, දේශපාලනමය සහ බුද්ධිමය විපක්ෂය මැඬ පවත්වන ලද අතර, ආර්ථික නවීකරණය, සාම්ප්‍රදායික සමාජ සාරධර්ම, සහ කතෝලික සභාව හා සමගින් [[යළි මිතුරුවීම|යළි මිතුරුවීමක්]] යන දේ වෙත අනුබල දැක්වූහ. "ෆැසිස්ට්වාදී රාජ්‍යය සාපේක්ෂ වශයෙන් විභින්න අවිධීන් කිහිපයක් පසු කළේය," යැයි පෙයින් පවසයි (1996). පළමු අවධිය 1923–25 වූයේ නාමික වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දිගටම පවත්වා ගෙන යෑම වුවත්, "නෛතිකව සංවිධානාත්මක විධායක ඒකාධිපතිත්වයක්" හා සමගය. ඉන්පසු පැමිණියේ දෙවන අවධියයි, "1925 සිට දක්වා1929ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වය නිසි ලෙසින් ගොඩනැගීම වෙයි." තුන්වන අවධිය, එතරම් ක්‍රියාකාරිත්වයක් නොමැතිව, 1929–34 විය. 1935–40, පැවැති සතරවන අවධියෙහි ලාක්ෂණික ගුණාංග වූයේ කලහකාරී විදේශ ප්‍රතිපත්තියක්, [[ඉතාලි සෝමාලිලන්තය]] සහ [[ඉතාලි එරිට්‍රියාව|එරිට්‍රයාව]] වෙත සිට දියත් කෙරුණු, ඉතියෝපියාවේ යුද්ධ කටයුතු,<ref name="fhdh">{{උපන්‍යාස වෙබ්|url=http://books.google.com/books?id=GtCL2OYsH6wC&printsec=frontcover#v=onepage&q&f=false |title=කල්චරල් සෝෂියලජි ඔෆ් ද මිඩ්ල් ඊස්ට්, ඒෂියා, ඇන්ඩ් ඇෆ්රිකා: ඇන් එන්සයික්ලොෆීඩියා |author=ඇන්ඩ්‍රියා එල්. ෂැන්ටන්, එඩ්වඩ් රැම්සමි, පීටර් ජේ. සේබෝල්ට් |page=308 |date=2012 |accessdate=2014-04-06}}</ref> [[ජාතීන්ගේ සංගමය|ජාතීන්ගේ සංගමයේ]] සම්බාධක සමග ඝට්ටන, වර්ධනය වන ආර්ථික ස්වයං-පෝෂණය, සහ අඩ-නාසිකරණය වූහ. එහි ව්‍යසන සහ පරාජයන් හා සමග යුද්ධය (1940–43) පස්වන අවධිය වූ අතර, ජර්මානු හික්මවීම යටතේ පැවති අධෝ සලෝ පාලනතන්ත්‍රය අවසන් අවධිය (1943–45) විය.<ref>ස්ටැන්ලි ජී. පෙයින්, ''අ හිස්ට්‍රි ඔෆ් ෆැසිසිසම්, 1914–1945'' (1996) පි 212</ref>
 
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහිදී]], 1943 වසර දක්වා, ඉතාලිය, [[නාසි ජර්මනිය]] සමගින් මිත්‍රව සිටියේය. මුසොලීනි බලයෙන් පහ කොට, මිත්‍ර පාර්ශව ආක්‍රමණිකයන් යටතේ පැවති ප්‍රදේශ (රෝමයෙන් දකුණෙහි) වල ෆැසිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය මැඩලීමෙන් පසුව එය පැති මාරුකොට මිත්‍ර පාර්ශවය හා එක් විය. ඒ වන විටද මුසොලීනි සහ ඔහුගේ පක්ෂපාතී ෆැසිස්ට්වාදීන් විසින් නායකත්වය සැපයුනු, "[[ඉතාලි සමාජවාදී ජනරජය]]" යන නම දැරූ නාසි ජර්මනියේ රූකඩ රාජ්‍යයක් වූ උතුරුදිග ඉතාලියේ අවශිෂ්ට ෆැසිස්ට්වාදී රාජ්‍යය, මිත්‍ර හමුදාවන්ට එරෙහි සටන්කිරීම දිගටම කරගෙන ගියේය.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ඉතාලි_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි