"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
1 පේළිය:
'''ඉතාලි රාජධානිය''' ({{බස-it|Regno d'Italia}}) යනු, 1861දී, සාර්ඩිනියාවේ [[දෙවන වික්ටර් එම්මැනුවෙල් රජ|දෙවන වික්ටර් එම්මැනුවෙල්]] රජු, [[ඉතාලියේ රජ]] වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් [[සාර්ඩීනියා රාජධානිය|සාර්ඩීනියා රාජධානියේ]] බලපෑම මත, [[ඉතාලියානු එක්සත් කිරීම |ඉතාලියේ එක්සත් කිරීමෙහි]] ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි. 1946දී [[ඉතාලියානුවෝ|ඉතාලියානුවන්]] විසින් [[ජනරජය|ජනරජ]] [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්]] සඳහා මනාපය පළ කරන තෙක් මෙය පැවතිණි.
[[ප්‍රශියානු රාජධානිය |ප්‍රශියාව]] හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී [[ඔස්ට්‍රියානු අධිරාජ්‍යය|ඔස්ට්‍රියාවට]] එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, [[ඔටෝ ෆන් බිස්මාර්ක් |බිස්මාර්ක්ගේ]] ජයග්‍රහණය හා සමගම, එය වෙත [[වෙනිතෝ]] ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී [[රෝමය|රෝමයට]] ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය.
|