"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''ඉතාලි රාජධානිය''' ({{බස-it|Regno d'Italia}}) යනු, 1861දී, සාර්ඩිනියාවේ [[දෙවන වික්ටර් එම්මැනුවෙල් රජ|දෙවන වික්ටර් එම්මැනුවෙල්]] රජු, [[ඉතාලියේ රජ]] වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් [[සාර්ඩීනියා රාජධානිය|සාර්ඩීනියා රාජධානියේ]] බලපෑම මත, [[ඉතාලියානු එක්සත් කිරීම |ඉතාලියේ එක්සත් කිරීමෙහි]] ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි.
"https://si.wikipedia.org/wiki/ඉතාලි_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි