"නෙල්සන් මැන්ඩෙලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
58 පේළිය:
දිගු කලක් පැවති [[ශ්වසන ආසාදනය|ශ්වසන ආසාදනයකින්]] ගැහැට විඳීමෙන් පසුව, 2013 දෙසැම්බර් 5 දිනදී වයස අවුරුදු 95 ක් ආයු විඳීමෙන් පසුව මැන්ඩෙලා මිය ගියේය. ඔහුගේ පවුලේ සාමාජීකයන් ඔහු වට කර සිටියදී, 20:50 [[දකුණු අප්‍රිකානු සම්මත වේලාව |දේශීය වේලාව]] (UTC+2) පමණ වත්ම, [[ජොහැන්නස්බර්ග්|ජොහැන්නස්බර්ග්හී]], [[හවුටන් වතුයාය|හවුටන් හිදී]], හේ මිය ගියේය. <ref name="BBCD">{{උපන්‍යාස පුවත්|url=http://www.bbc.co.uk/news/world-africa-25249520|title=සවුත් ඇෆ්රිකාස් නෙල්සන් මැන්ඩෙලා ඩයිස් ඉන් ජොහැන්නස්බර්ග් |date=5 දෙසැම්බර් 2013|publisher=''[[බීබීසී නිවුස්]]''|accessdate=5 දෙසැම්බර් 2013}}</ref> ජනාධිපති [[ජේකබ් සූමා]] රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කළේය. <ref name="BBCD" /><ref>{{උපන්‍යාස පුවත් |url=http://www.nytimes.com/2013/12/06/world/africa/nelson-mandela.html?_r=0|title=මැන්ඩෙලාස් ඩෙත් ලීව්ස් සවුත් ඇෆ්රිකා විත්අවුට් ඉට්ස් මොරල් සෙන්ටර් |publisher=''[[ද නිව්යෝර්ක් ටයිම්ස්]]''|author=පොල්ග්‍රීන්, ලිඩියා|date=5 දෙසැම්බර් 2013|accessdate=5 දෙසැම්බර් 2013}}</ref>
 
2013 දෙසැම්බර් 6 දිනදී, [[ජේකබ් සූමා|ජනාධිපති සූමා]] විසින් දින දහයක ජාතික ශෝක කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ප්‍රධාන අවමංගල්‍යෝත්සවය ජොහැන්නස්බර්ග්හී [[එෆඑන්බී ක්‍රීඩාංගනය|එෆ්එන්බී ක්‍රීඩාංගනයේදී]] 2013 දෙසැම්බර් 10 දිනදී පැවැත්විණි. 2013 දෙසැම්බර් 8 දින, ජාතික යාච්ඤා සහ ආවර්ජනාවේ දිනයක් ලෙසින් හෙතෙම ප්‍රකාශයට පත් කළේය.
 
 
"https://si.wikipedia.org/wiki/නෙල්සන්_මැන්ඩෙලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි