"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
118 පේළිය:
 
== දේශගුණය==
මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උසකින් පිහිටනමෙම නිසාප්‍රදේශය පිහිටා ඇති හෙයින් නුවරඑළියේ පවතින්නේ , ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. ඵහිඑහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි  .
ශිශිර කාලයට අයත් මාස වලදී (ජනවාරි සිට මාර්තු), රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇතඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි වාගේමදිනක මෙම්අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එසේම මෙම කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුමඋණුසුමක් ද ඇති ‍වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මවයි.
 
මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. මෙම කාලයේ දී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිතදිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇද හැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යයාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි.
 
ඔක්තෝම්බර් සහ නොවැම්බරයේ දී දෙවන අනත්ර් මෝසම සක්‍රිය වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශානදිග මෝසම සක්‍රීය වෙයි. මෙම කාල වලදී සාමාන්‍යයෙන් අනෙක් කාල වලට වඩා වර්ෂාපතනය වැඩිය.
 
== සැණකෙළි==
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි