"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
115 පේළිය:
මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.
 
මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බවක් දබව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍
 
== දේශගුණය==
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි