"එක්සත් ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
94 පේළිය:
== එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ==
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉඩමක් ගන්නවත් මුදල් නො තිබිණි. රොක්පෙලර් ඉඩමටත් ගොඩනැගිල්ලටත් සල්ලි දුන්නා. ලයි එදා එම ප්‍රශ්නය නිසා ලයිට පදවියෙන් යන්නට වුණා. ඔහු එ.ජ.ම. දක්ෂම මහ ලේකම් ලෙස පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඉතිහාසයේ පළමු වැනි වතාවට අල්ලස් චෝදනා කොරියාවේ එය දිනපතා සිදුවෙන දෙයක්.
 
 
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට දැන් වයස අවුරුදු 61කි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නමක් ලෝකයට නිවේදනය කළේ 1942දී ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස් කෝවේ සිටයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යන නම යෝජනා කළේ ඇමෙරිකාවේ ජනාධිපති ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මහතාය. පළමු වැනි නිවේදනයටද ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කළේ රූස්වෙල්ට් මහතා 1945 වර්ෂයේ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටියේ.
 
 
1995 වනවිට සාමාජිකයන්ගේ ගණන 185කි. සාමාජිකයන් අතර වැඩිම ජනගහනයක් ඇත්තේ චීනයේ බව හෙළිවී ඇත. බිලියන 1.2 ක් ඒ රටේ ජීවත්වෙති. පලව් රටේ ජිවත්වන්නේ 16,000ක ජනතාවක් පමණයි. චීනයට ලැඛෙන්නා වූ පහසුකම් ඒ රටටත් ලැබේ. භාෂා පරිවර්තකයින් 526 දෙනෙක් සේවය කරති. ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤඤ, රුසියන්, අරාබි සහ චීන භාෂාවලටද මේ පරිවර්තකයෝ කතා පරිවර්තන කරති. එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ සේවකයන්ගේ ගණන 53,589 කි. සාමාන්‍යයෙන් අවුරුද්දේ අය වැය ඩොලර් බිලියන 5ක් පමණය. ලෝකයේ නොයෙක් රටවල අනාථයින් මිලියන 27ක් නඩත්තු කරන අතර සාම නිලධාරීහු 64,000ක් නඩත්තු කරති. නිතර මාධ්‍යයෙන් පෙන්වා දෙන්නේ එක්සත් ජාතින්ගේ මණ්ඩලය යනුවෙන්ය.
 
 
කෙසේ වෙතත් අවුරුදු 61ක් මණ්ඩලයට පවරා ඇති සෑම අවශ්‍යතාවක්ම ඉටුකර ඇත. 1945දී මණ්ඩලය වෙත පැවරූ අවශ්‍යම කාර්යය වූයේ ඉඩමක් සොයාගෙන ගොඩනැගිල්ලක් ඉදි කිරීමටයි. එය ඉතාමත් අමාරු කාර්යයක් වූයේ ඒ කාලේ ඇමෙරිකාවේ ඉඩම් මිල වැඩි වූ නිසායි.
Line 105 ⟶ 108:
 
 
ඉන්්පසුඉන්පසු ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු දානපතියෙකුව සිටි ජෝන් රොක්ෆෙලර් මණ්ඩලය ඉදිකිරීමටත් ඉඩමටත් ඩොලර් බිලියන 8,500,000 තෑගි කළේය. ඔහු එය මිලදී ගෙන ඇත්තේ විලියම් සෙකස්ටොප්ගෙනි. ජෝන් රොක්ෆෙලර් මහතාගේ පුත් නෙල්සන් රොක්ෆෙලර් කීප වරක්ම ජනාධිපති තරගයට ඉදිරිපත් වූවත් ඔහුට කිසි දිනක ජයගත හැකිවූයේ නැත. ඔහුට කිසිම දිනක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අසුනක් ගැනීමටද නොහැකි විය.
 
 
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි