"වස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[ගොනුව:Hazard T.svg|right|thumb|]]
 
ජීව විද්‍යාත්මක අර්ථදැක්වීම් වලට අනුව '''වස හෙවත් විස''' යනු ජීවියෙකුට ප්‍රමාණවත් කරමින් අවශෝෂණය වූ පසුව එහි රසායනික ක්‍රියාකාරිත්වය හෝ අනුක මට්ටමේ නොයෙකුත් ක්‍රියාකාරීත්වයන් නිසා වන හානිය නිසා ජීවීන් රෝගී කිරීම හෝ මරණයට පත්කිරීමේ හැකියාවක් ඇති ද්‍රවයන් වේ. නිත්‍යානුකූල අන්දමට සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය වර්‍ග කිරීමේදි වස යනු විෂ සහිත ද්‍රවයන් වේ. අඩු විෂ සහිත වර්ග, 'හානිකර' දැවිල්ල ඇති කරන ලෙසට හෝ ඇතැම් විටක ඒ පිළිබඳ කිසිසේත්ම සඳහනක් ලේබලයක් දක්වා නොමැත.
වෛද්‍යවිද්‍යාවේ (විශේෂයෙන්ම පසු වෛද්‍ය ක්‍ෙෂ්ත්‍ර‍යේ) සහ සත්ව විද්‍යාවේ විෂවර්‍ග සර්ප හෝ සත්ව විෂ මගින් වෙන්කර හදුනා ගැනේ. විෂ යනු ස්වභාවධර්මයාගේ ස්වාභාවික ක්‍රියාවන්ගෙන් හටගන්නක් වන අතර සත්ව විෂ යනු ජීව විද්‍යාත්මකව සතෙකු දෂ්ඨ කිරීමේදී හෝ සපාකෑමේදී සිරුරට ඇතුලත් වන ද්‍රවයන් වේ. අනෙකුත් ව්‍යවර්‍ග යනු නම හෝ බඩ වැලවල් වල ඇති අපිච්ඡද පටක මගින් අවශෝෂණය වන ද්‍රවයන් වේ.
"https://si.wikipedia.org/wiki/වස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි