"ප්‍රෝටෝනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{අසම්පූර්ණ}}
[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ [[ස්කන්ධය]] {{අගය|1.672621777|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} වේ
| title = CODATA value: proton mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mp
7 පේළිය:
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
}}</ref> ප්‍රෝටෝනh සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි.
ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී ක්ෂය වීම්]] වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක්]] සමඟ සබැඳී [[හයිඩ්‍රජන්]] පරමාණුවක් සාදයි. [[පදාර්ථය|පදාර්ථයේ]] [[ප්ලාස්මාව|ප්ලාස්මා]] අවස්ථාවේදී සහ [[රික්තය|රික්තයක]] ගමන් කරන [[අන්තරීක්ෂ කිරණ]] ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.
|