"බැලේ නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:නැටුම් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:නැටුම් - රට අනුව එක් කරන ලදී. HotCat භාවි...
සුළු 112.135.2.113 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 203.94.72.22 ගේ අවසන් අනුවාදය වෙත ප්‍ර...
9 පේළිය:
පසුකාලීනව නවීන සම්භාව්‍යරූපී බැලේ සහ නූතන බැලේ වශයෙන් නව නැටුම් සම්ප්‍රදායයන්ද බැලේ කලාවට එක්විය. බැලේ යන වචනය අතීත කලා ස්වරූපයන් සමග දැඩි සභඳතාවයක් දක්වන අතර එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයකි.17 වන සියවස වනවිට එය ඉංග්‍රීසි භාශාවේ වචනයක් බවට පත් විය. බැලේ නම් ප්‍රංශ වචනය මූලාරම්භ වූයේ “ ඉතා සියුම් නැටුම් ” යන අර්ථයෙන් යුත් “ බැලෝ” යන වචනය ආශ්රයෙනි. තවද, නැටුම් යන අර්ථය දෙන “ බැලෙරි ” යන ලතින් වචනය සමගද මෙය සබඳතාවක් දක්වයි.
 
[[ප්‍රවර්ගය:නැටුම් - රට අනුව]]
[[ප්‍රවර්ගය:මුද්‍ර නාට්‍ය]]
"https://si.wikipedia.org/wiki/බැලේ_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි